Sunday, December 1, 2013

බණ්ඩාරවෙල , ඇල්ල අවට සංචාරය කරමු 05 රාවණා ඇල්ල


 05 රාවණා ඇල්ල


කිරිදි  ඔයෙන් නිර්මාණය වන රාවණා ඇල්ල ආකර්ශනීය දිය ඇල්ලකි. රාමා සීතා කථාවට පසුබිම් වන මෙම දිය ඇල්ල සංචාරකයින්  අතර  ජනප්‍රිය ස්ථානයක් වෙ. බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ කුඹල්වෙල හන්දියෙන් හැරී කි.මි10 ක් පමණ ඇල්ල නගරය පසුකර ගියවිට මෙම දිය ඇල්ල හමුවේ.





Related Posts Plugin for WordPress, Blogger...