Monday, December 2, 2013

බණ්ඩාරවෙල , ඇල්ල අවට සංචාරය කරමු 07 පුංචි ශ්‍රීපාදය


07 පුංචි ශ්‍රීපාදය


 ශ්‍රීපාද කන්දේ ස්භාවයට ඉතා සමීප බවක් දක්වන නිසා මෙලෙස හදුන්වයි. කදු මුදුනට නැගුණු විට පහල තැනිතලා ප්‍රදේශය මනාව දැකගත හැක, ඇල්ල නගරයේ සිට නමුණුකුල මාර්ගයේ කි.මි 2ක් පමණ දුරින් මෙය පිහිටා ඇත.









Related Posts Plugin for WordPress, Blogger...