Tuesday, December 3, 2013

බණ්ඩාරවෙල , ඇල්ල අවට සංචාරය කරමු 09 දෙමෝදර දුම්රිය ස්ථානය

09 දෙමෝදර  දුම්රිය ස්ථානය


භූ විශමතාවය අභියෝගයක් වූ විට එය ජයගැනීම සදහා යෙදූ උපක්‍රමයක් ලෙසින් කදු ගැටයක් වටා යන අයුරින් මෙම දුම්රිය මාර්ගය නිර්මාණය කර තිබීමත් මෙහි බිම්ගෙයට උඩින් දුම්රිය ස්ථානය පිහිටිමත් විශේෂ අවධානයකට ලක්ව ඇත. මෙය බණ්ඩාරවෙල බදුල්ල මාර්ගයේ දෙමෝදර මංසන්දියෙන් හැරි 
කි.මි 1ක් ගියවිට හමුවේ.











Related Posts Plugin for WordPress, Blogger...