Tuesday, December 3, 2013

බණ්ඩාරවෙල , ඇල්ල අවට සංචාරය කරමු 10 බෝගොඩ පාලම

10 බෝගොඩ පාලම


ලී  වහලයක් සහිත ලංකාවේ එකම පාලම වන මෙය නුවර යුගයේ ඉදිකරන ලද්දක් යැයි සැලකේ වලගම්බා රජ සමයේදි ඉදිකල ලෙන් විහාරයක් සහ පැරණි බිතුසිතුවම් වලින් අලංකාර බෝගොඩ රජමහා විහාරයට යාබදව පිහිටා ඇති මෙය ගල්ලන්ද ඔය හරහා විශාල ලී කදන් තුනක් භාවිතා කරමින් කිසිදු ඇණයක් භාවිතා නොකර ඉදිකර තිබීම මෙහි ඇති විශේෂත්වයයි. බණ්ඩාරවෙල බදුල්ල මාර්ගයේ හාලිඇල මංසන්දියෙන් හැරි ගලඋඩ මාර්ගයේ ගමන්කර ජගුල්ල මංසන්දියෙන් හැරි කි.මි 3ක් ගියවිට මෙය හමුවේ.

















Related Posts Plugin for WordPress, Blogger...