Friday, December 20, 2013

Windows 7 වලට Glass Theme එකක් දාමු

Glass Theme


ඔයාගේ Computer එකත් මේ වගේ කරගන්න.

මේක මේ වින්ඩෝස් 7 වලට දාන Theme එකක්.
මුළින්ම  පහල තියෙන ලින්කුවට ගිහින් UniversalThemePatcher ඩවුන්ලෝඩ් කරගන්න.

                                                                             Download

ඒ download කරගත්ත universal theme patcher එක
PC එක  32bit නම් UniversalThemePatcher-x86 කියන Application එකත්, PC එක 64bit නම් UniversalThemePatcher-x64 කියන Application එකත් Install කරගන්න.
(Install the universal theme patcher, 32bit or 64bit)ඊට පස්සේ Download කරගන්න Theme File එක.
        
             Download

Download කරගත්ත    Full glass By   Luap4422 එ‍කේ තියෙන for x32 එ‍‍‍කේ තියන File දෙක copy කරගන්න.

(Copy the content from the FULL GLASS folder [full glass vs7 at full glass vs7.theme] to

C:\Windows\Resources\Themes කියන එකට ගිහින් Copy කරගත්ත File දෙක Paste කරන්න.

PC එක Restart කරන්න.

ඊට පස්සේ Desktop ඒකේ Right Click කරලා personalize තෝරන්න. එතනින් theme
එකේ නම දෙන්න.
Related Posts Plugin for WordPress, Blogger...