Sunday, December 1, 2013

බණ්ඩාරවෙල , ඇල්ල අවට සංචාරය කරමු 06 ඇල්ල කපොල්ල



 06 ඇල්ල කපොල්ල


ඇල්ල නගරය  පසුකර ටික දුරක් ගියවිට ඇල්ල කපොල්ල දිස්වේ. මීදුම රහිත පැහැදිලි අහස සහිත කාලගුණික තත්වයක් පවතින දිනක දකුණු ප්‍රදේශය මනාව දැකගත හැක. සංචාරකයින් අතර  ජනප්‍රිය නැරඹුම් ස්ථානයක් ලෙස මෙය ඉහල ප්‍රසිද්දියක් ලබා ඇත.










Related Posts Plugin for WordPress, Blogger...