Monday, December 2, 2013

බණ්ඩාරවෙල , ඇල්ල අවට සංචාරය කරමු 08 ආරුක්කු නවයේ පාලම

08 ආරුක්කු නවයේ පාලම


බදුල්ල කොළඹ දුම්රිය මාර්ගය තැනීමේදී හමුවූ කදු දෙකක් යා කරමින් විශිෂ්ඨ ලෙස මෙය නිමාකර ඇත ඇල්ල දුම්රිය ස්ථානයත් දෙමෝදර දුම්රිය ස්ථානයත් අතර ඉදිකර ඇති මෙය  බණ්ඩාරවෙල බදුල්ල මාර්ගයේ හල්පේ, මධුරගම මංසන්ධියෙන් හැරී ගොටුවල මාර්ගයේ කි.මි 2ක් පමණ ගියවිට හමුවේ





Related Posts Plugin for WordPress, Blogger...