Saturday, November 30, 2013

බණ්ඩාරවෙල , ඇල්ල අවට සංචාරය කරමු 01 ඇඩ්ෂම් බංගලාව


01 ඇඩ්ෂම් බංගලාව


ඓතිහාසික හා සෞන්දර්යාත්මක නැරඹුම් ස්ථානයක් ලෙස සංචාරකයින් අතර ප්‍රකට මෙය 1920 දී ඇඩ්ෂම් බංගලාව නිර්මාණය කිරීම අරඹා 1927 දී අවසන් කර ඇති මෙය ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් කාමර 52කින් යුක්තව කළුගල් වලින් බිත්ති තනා ඇත සියලු දොර ජනේල් ඕක් දැව වලින් සාදා ඇත. මෙය නිර්මාණය කිරීමේදී ඊට අවශ්‍ය බොහෝ අමුද්‍රව්‍ය ස්කෝට්ලන්තයෙන් ගෙන්වා ඇත. මෙහි සිට පිදුරුතලාගල අඹේවෙල බොරලන්ද දියතලාව ආදී ප්‍රෙද්ශ නැරඹිය හැක. මෙම ස්ථානය හපුතලේ වැලිමඩ මාර්ගයේ කි.මි 2ක දුරක් ගමන් කොට තංගමලේ රක්ෂිතය මාර්ගය ඔස්සේ ගමන් ගත්විට හමුවේ.

Adisham Bungalow



Inside Adisham Bungalow


Related Posts Plugin for WordPress, Blogger...