Tuesday, March 26, 2013

Games Far Cry & Trainer Free Download

Far Cry 1
 
DOWNLOAD  Far Cry 

ගේම් එක වැඩ කරන්න ඔබ‍ගේ pc එ‍කේ තියෙන්න ඕනි  සුදුසු කම 

Windows XP/7

Processor  1 GHz
 RAM  256 MB
Hard 4 GB  
VGA 64 MB 
Game එක ඩවුන්ලෝඩ් කරගන්න 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjRU0dN_hS7aer-dyIfQGuVr_OyqQ-pgpRf42ioRP3oX1NSdGBb4NmWSCT3sobXmhoIZs-3qkKbgNJC44li6TN0OfGQlLABvffQFPHmKz4OImnQBF7u5vCgYAJ2x1kpCnsFRxukdqjFqnDO/s1600/1tmb.gif 
 
Game එක 1.49 GB තියෙන්නේ

______________________________________________________________________________

Far Cryv1.4 +8 Trainer

මෙම Trainer එක මොකක්ද කියලා සමහර අය දන්නෙනැතුව ඇති 
මේකෙන් Game එක Play කරන්ඩ පහසු කරනවා. ඒ කියන්නෙ Farcry game එකේ නම් game එක ගහද්දි අපට වෙඩි වදින්නෙ නෑ තුවක්කු වල උන්ඩ ඉවරවෙන්නෑ Game එක එකදිගට ගහල ඉවරකරන්ඩ පුළුවන්.
මුලින්ම මෙම Trainer එක open කරලා ඊට පස්සෙ game එක open කරන්ඩ game එක open උනාට පස්සෙ Esc button  එක click කරගෙන F1,F2,F3,F4,F7,F8 click කරන්ඩ එච්චරයි දැන් Game එක Play කරල බලන්ඩ 

Trainer එක ඩවුන්ලෝඩ් කරගන්න 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjRU0dN_hS7aer-dyIfQGuVr_OyqQ-pgpRf42ioRP3oX1NSdGBb4NmWSCT3sobXmhoIZs-3qkKbgNJC44li6TN0OfGQlLABvffQFPHmKz4OImnQBF7u5vCgYAJ2x1kpCnsFRxukdqjFqnDO/s1600/1tmb.gif 

_______________________________________________________________________________________

Related Posts Plugin for WordPress, Blogger...